Antharaya Niwarana Piritha - අන්තරාය නිවාරන පිරිත



පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙන් බිදීආ වදනකි. එහි අරුත සෑම අතකින්ම සැලසෙන ආරක්‍ෂාව යන්නයි. අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් වදාළ අයුරින්ම පිරිත් දේශනා පාලි භාෂාවෙන් අදටත් බෞධයන් අතර සුරැකිව පවතී.

Comments

  1. බුදුරජානන් වහන්සේගේ ජිවිතයට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
    බුදුරජානන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
    බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂනයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
    බුදුරජානන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පස යන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
    මෙම සතර අද්බුත ධර්මයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
    මෙ සත්‍යක් ක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුවේවා.
    සියලු ලොවැසියන්ට ශාන්තිය උදාවෙවා


    බුද්ධානං ජිවිතස්‍ස - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
    බුද්ධානං චබ්බන්න රං සී නං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
    බුද්ධානං ද්වත් තිංස මාහා පුරිසලක්කනානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
    බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං - නසක්කා කේනචි අන්තරායෝ කාතුං
    ඉමෙසං චතුන්නං අජ්ජරියානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
    එතෙන සච්ච වච්චෙන අන්තරායෝ අසේනසතෝ - මාරාදයෝ විනස්සංතු ජය සිද්දි බවංතු මේ

    ☸️ ~සබ්බදානං ධම්මදානං ජිනාති~ ☸️

    ReplyDelete

Post a Comment